Monday, March 16, 2020

Small Soldiers (1998)

Small Soldiers (1998)

Action, Adventure, Comedy ගණයට අයිතිවෙන මෙම විශේෂ චිත්‍රපටයක් ඔයාලට අරගෙන අවා මේක පරණයිනම් තමා ඒත් අ‍ායේ මට මේක බලන්න හිතුනා ඔයාලත් ආසනම් අ‍ර‍ගෙන බලන්නකෝ. මේක ඇනිමේෂන් නෙවි. Chiken Run, Missing link වගේ Stop motion විදියේ පරණ සිනමාවක් ඒවගේම සෙල්ලම් බඩු උනත් බාල වැඩිමල් ඔක්කොටම බලන්න පුළුවන් චිත්‍රපටයක් කිව්වොත් හරි. ඔය යුද්ද ගැන තියන චිත්‍රපට බලන්න කැමති යාලුවන්ට මේක නියමෙට ගැලපේවි.

ඉතින් මේ පොඩි ටර්මිනේටර්ලා වගේ සෙල්ලම් බඩු එක්ක කරන යුද්දේ තමා මේ චිත්‍රපටය. ඔයාලට මේක බැලුවොත් වෙනස තේරේවි.


1998 ‧ Sci-fi/Fantasy ‧ 1h 50m
Play trailer on YouTube 
6.2/10IMDb 
48%Rotten Tomatoes 
92% liked this movie Google users


http://maetrimal.com/ArF


No comments:

Post a Comment