Monday, January 13, 2020

Chernobyl

Chernobyl Season 1 Complete
සෝවියට් හවුලේ න්‍යෂ්ටික ව්‍යවසනය… 

මං අද ඔයාලට ගේන රූපවාහිනි කථා මාලව කලක් IMDb  එකේ පලමු ස්ථානයේ තිබුන සත්‍ය කතාවක් තමා මෙය 1986 අප්‍රේල් මාසයේ යුක්රේනයේ සිද්ධ උන සත්‍ය වගේම ඉතාමත් බිහිසුණු සිදුවීමක් පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. සත්‍ය සිදුවීම් නම් ඕන තරම් ඔය යන්නේ හැබැයි මේ කතාවේ ඔයාල දකින රූපරාමු සහ කතාව යම් යම් සිද්දි එකිනෙක අමුණලා තියෙන ආකාරය නිසා ඕනෑම කෙනෙක්ට දැනෙන්න ගන්නවා දෙයියනේ මෙහෙම දෙයක් උනාද කියල. මම දැන්ම කියන්නම් සමහර සිදුවීම් වලදී ඇඟේ හිරිගඩු පිපුනේ නැත්තන් වහාම ගිහින් ලාදුරු චෙක් කරගන්න.  කතාව ගැන කියල වැඩක් නෑ..කතාව බලලම ‍ආතල් එක ගන්න... වැඩිය නෑ කොටස් පහයින‍ේ.. 😉🥰😍 



9.5/10 IMDb 
96% Rotten Tomatoes
97%  liked this TV show Google users
 Download by Google Drive

 For Download Click the 💗 Heart 

Season 01 Episode 01  - 💗
Season 01 Episode 02  - 💗
Season 01 Episode 03  - 💗
Season 01 Episode 04  - 💗 
Season 01 Episode 05  - 💗   

(සැ.යු - මෙවර 77 ගෝල්ඩන් ගොල‍ොබ් සම්මාන උලළෙහි  "රූපවාහිනිය වෙනුවෙන් නිර්මිත හොදම චිත්‍රපටය හෝ රුපවාහිනි කථාමලාව" යටතේ සම්මානය මෙයට හිමි විය)

No comments:

Post a Comment