Tuesday, January 14, 2020

A Series of Unfortunate Events

A Series of Unfortunate Events Season 1 Complete 

කොහොමද කස්ටිය... ඔන්න  මං අද ඔයාලට ගෙනාව උණු උණුවේ ජනවාරි 01 (2017)  😁 Release කරපු TV Adventure, TV Drama, TV Family, TV Series කියන category වලට වෙන් කරපු සුපිරි සිරියස් එකක් තමා.. The Bad Beginning ළමා නවකතා පොතක් ඇසුරෙන් තමා නිර්මාණය වෙලා තියෙන්න‍ේ මේ කතාව ඔවුන්ගේ දෙමව්පියන්ගේ අද්භූත මරණය පිළිබඳව විමර්ශනය කරන වයලට්, ක්ලවුස් සහ සනී බෝඩ්ලෙයාර් යන අනාථ දරුවන් තිදෙනාගේ ඛේදනීය කතාවක් ඔස්සේ ගලාගෙන යයි බලලම ඉන්නකෝ. කථාව හොදනම් feedback එකකුත් දෙන්න අමතක කරන්න එපා.... 👱  

7.8/10 IMDb 
96% Rotten Tomatoes
 7.4/10 TV.com
95% liked this TV show Google users
Season 01 Episode 01 - 💗
Season 01 Episode 02 - 💗
Season 01 Episode 03 - 💗
Season 01 Episode 04 - 💗
Season 01 Episode 05 - 💗
Season 01 Episode 06 - 💗
Season 01 Episode 07 - 💗
Season 01 Episode 08 - 💗

No comments:

Post a Comment