Thursday, March 12, 2020

Escape from Pretoria

ඉවරවෙනකම්ම හදවත ගැහිගැහි තියෙන චිත්‍රපටයක් බල්න්න ආසද
ත්‍රාසය..
භීතිය...
කුතුහලය....
පට්ටම විදියට දැනේන කාලෙකින් බලුපු සුපිරිම ෆිලුමක් තමා මං අද අරගෙන් ආවේ...
Prison break ආසවෙන් බලපු අයට මෙන්න බඩු....
Jail Break Seen එකක් තමා තියෙන්නේ.. සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනගපු ලස්සන සිනමා සිත්තමක්...

 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
දකුණු අප්‍රිකානු ඉතිහාසයේ විශාලතම
මිනිස් දඩයම මෙයින් ආරම්භවිය

ඔවුන් දේශසීමාව හරහා මොසැම්බික් රාජ්‍යයටද,
ටැන්සානියාවටද, ඉන්පසු ලන්ඩනයටද පලාගියේය

එහිදී ඔවුන් ANC ව්‍යාපාරයට නැවත
එකතුව වර්ණභේදවාදයට එරෙහි සටන
නැවතූ තැන සිට කරගෙන ගියේය

1991 වසරේදී රාජ්‍ය සමාව ලැබෙනතෙක්ම
ඔවුන් නීතියෙන් පලායන්නන් ලෙස සැලකුණි

වසර 22ක් බන්ධනාගාරගතව සිටීමෙන් පසු,
1985 වසරේදී ඩෙනිස් ගෝල්ඩ්බර්ග් නිදහස ලබා
තම බිරිඳ එස්මේ හා දරු දෙදෙනා හා නැවත එක්විය

ටිම්ගේ පෙම්වතිය වූ ඩැෆ්නි ඔවුන්ගේ පලායාමෙන් පසුව
අත්අඩංගුවට ගෙන දින 9ක් රැඳවුම්භාරයේ තැබුණි

ටිම් නැවත කිසිදිනෙක ඇයව දුටුවේ නැත...
කෲර පාලනයට අයුක්තියට එරෙහි
ලෝක ව්‍යාප්ත අරගලය හේතුවෙන්
1992 වසරේදී වර්ණභේදවාදය අවසන් විය

1994 වසරේදී, ANC නායක නෙල්සන් මැන්ඩෙලා,
දකුණු අප්‍රිකානු ජනපති ලෙස තේරීපත්විය
ප්‍රිටෝරියාවෙන් පලායාම....

2020 ‧ Thriller/Mystery ‧ 1h 46m
6.4/10 IMDb
 71% Rotten Tomatoes 
2/5 Empire
93% liked this film Google users
 
https://usersdrive.com/ttvynayhuyut.html
 

No comments:

Post a Comment