Wednesday, January 1, 2020

The Mandalorian (2019)

The Mandalorian (2019) Complete Season

Jon Favreau විසින් නිර්මාණය කරපු The Mandalorian කතා මාලාවේ සිද්දවෙන්නෙ Jedi නැවත පැමිණීමෙන් වසර පහකට පස්සෙ සිදුවීම් තමයි, ඒත් මේක නව ජනරජයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, දඩයම්කරුවෙකු ගැන අවධානය යොමු කරලා තියෙනවා. නිදහස් තුවක්කු දඩයක් කරුවෙක් කිව්වොත් හරි.Jedi නිදහසේ දඩයම් කරනවා කිව්වොත් හරි.හැබැයි නිකම්ම නෙවෙයි සල්ලි වලට. මේක අයිති වෙන්නෙ Action, Adventure, Sci-Fi කියන ඝණයට. Star wars 😚 බලලා තියෙන අය දන්නවා කොහොමද කියලා. ඇත්තටම කියලා වැඩක් නෑ අනිවාරෙන්ම බලන්න ඕන කතා මාලාවක් තමයි The Mandalorian කියලා කියන්නෙ. මේ කතා මාලාව IMDb 9.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම Google User ලාගෙන් 97% ක්ම කැමැත්ත දක්වලා තියෙනවා.

Tv Series direct download by Google Drive

      

For Download Click the Heart 
  • File format - Blueray
  • The Mandalorian (2019) S01 E01  - 💗
  • The Mandalorian (2019) S01 E02 - 💗
  • The Mandalorian (2019) S01 E03 - 💗
  • The Mandalorian (2019) S01 E04 - 💗
  • The Mandalorian (2019) S01 E05 - 💗
  • The Mandalorian (2019) S01 E06 - 💗
  • The Mandalorian (2019) S01 E07 - 💗
  • The Mandalorian (2019) S01 E08 - 💗      



No comments:

Post a Comment