Tuesday, January 7, 2020

See (2019)


See (2019) Complete season

”21ක් වන ශතවර්ෂයේ මාරාන්තික වයිරස් එකක් පැතිරිලා තියෙනවා. ඒකෙන් පෘථිවියේ ජනගහණය මිලියන දෙකකට අඩු වෙලා තියෙනවා. වයිරස් එකෙන් බේරුන හැම කෙනෙක්ම අන්ධ වෙනවා. දැන් ශතවර්ෂය ගණනාවකට පස්සේ , ඇස් පෙනීම පිළිබද අදහස පවතින්නේ මිථ්‍යාවක් ලෙස පමණයි. ඒ ගැන කතා කිරීමෙන් පවා ඔවුන්ව මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස හදුනවනවා”

මෙම කතාමාලාව මේ වෙනකොට IMDB දර්ශකයේ 8.0 අගයක් 2500+ Vote අගයකින් හිමිකරගෙන තියෙනවා. Season 1 නිෂ්පාදනය සදහා 150 USD Million ගිහිල්ල තියෙනවා.දල වශයෙන් එක Episode ට 15 USD Million ගිහින් තියේ.ඒ වගේම මේවෙන කොටත් Season 2 වැඩ කටයුතු ආරම්භ කරන්න සුදානම් කියල තමයි කියන්නේ .
කතාව ගැන කෙටියෙන් කිව්වොත් වෛරස් එකක් නිසා පෘතුවියේ ජනගහනය මිලියන 2ට අඩු වෙලා තියෙන්නෙ. ඒ ඉතුරු වෙලා ඉන්න අයත් අන්ධයි.ඒ අය තමන්ගෙම විධි හොයාගෙන දඩයම් කිරීම,සටන් කිරීම වගේ එදිනෙදා වැඩ කරගන්න ආකරය පලවෙනි එපියෙන් බලා ගන්න පුළුවන්.එ් වගේම කතාවෙ Supernatural සිද්ධිත් ඇතුලත් වෙනවා (The Revenant ෆිල්ම් එකයි,The 100 වගේ මිකන්❤) .මට කියන්න තියෙන්නෙ මේක අනිවාර්යයෙන් බලන්න වටින Series එකක් කියල විතරයි.ඒ වගේම Hunger games ෆිල්ම් Series Director ම තමා මේකත් කරන්නේ,තව කිව්වොත් Planet of the apes චිත්‍රපටයේ Producer එකකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මං පට්ට විධියට දකින්නේ Jason Momoa ගේ Fighting Action ටිකයි සුපිරියටම තියනවා එකනම් 😍

Tv Series direct download by Google Drive

For Download Click the  💗 Heart

  • See (2019) [S01: E01] - 💗
  • See (2019) [S01: E02] - 💗
  • See (2019) [S01: E03] - 💗
  • See (2019) [S01: E04] - 💗
  • See (2019) [S01: E05] - 💗
  • See (2019) [S01: E06] - 💗
  • See (2019) [S01: E07] - 💗
  • See (2019) [S01: E08] - 💗
  



 



 

No comments:

Post a Comment