Tuesday, January 7, 2020

Carnival Row 2019

Carnival Row Season 1 Complete 18+

ඔන්න එහෙනම් මෙ පාර ඔයාලට අරගෙන එන්නේ ඇමේසන් ප්‍රයිම් වෙතින් නිකුත් උනු අලුත් කතාමාලවක් අරගෙනයි. අලුත් කිවුවට දැන් ටිකක් විතර පරණයි .

මේක Fantasy, Thriller ගණයට වැටෙන එකක්. හැබැයි IMDb අගය 8.1 ක් අරගෙන ඉතා හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගෙන තියෙනවා. එවගේම මේකෙ තියෙන චරිතත් ටිකක් විතර වෙනස්. අමුතුම සුරංගනා ලෝකයක් තමයි තියෙන්නේ.

මෙහි කාලසීමාව යන්නේ 7 වෙනි සියවසට. තනිකරම මනඃකල්පිත ලෝකයක් තමයි මෙහි තියෙන්නෙ. කතා ඇති ඔයාල මෙක බලලම තේරුම් ගන්නකෝ කොහොමද කියලා


8.1/10IMDb
 57% Rotten Tomatoes
95% liked this TV show Google users

TV Series direct download by Google Drive

 For Download Click the  💗 Heart
  • Carnival.Row.S01E01 - 💗
  • Carnival.Row.S01E02 - 💗
  • Carnival.Row.S01E03 - 💗
  • Carnival.Row.S01E04 - 💗 
  • Carnival.Row.S01E05 - 💗
  • Carnival.Row.S01E06 - 💗
  • Carnival.Row.S01E07 - 💗
  • Carnival.Row.S01E08 - 💗     

No comments:

Post a Comment