Monday, March 16, 2020

1917 (2019)

War Film නම් 1917

ෆිල්ම් එක පටන්ගන්න රුපරාමුව වගේම රුපාමුකිනුයි ෆිල්ම් එක ඉවර වෙන්නෙත්, හැබැයි අන්තිම රූපරාමුවේදි ලොකු අඩුවක් දැනේවි ඔයාලට. අනිවාර්යෙන්ම බලන්න ෆිල්ම් එක. හරියට රවුමක් කරකැවිල පටන් ගත්ත තැනටම ආයේ ආව වගේ. ගිහින් එන්නම් !  🙂 

හැමෝම ජිවිත විනාශකරන අතතුරදී.. මම හදන්නේ ජිවිත බේරගන්න. මගේ සේවය ඒ විදියටයි සිද්දවෙන්නෙ!
-කෝප්‍රල් ඩෙස්මන් ඩොස්-
  Medal of Honor: Oral Histories
~ Hacksaw Ridge 2016 ~

 

2019 ‧ Drama/Narrative ‧ 1h 59m
8.4/10IMDb 
89%Rotten Tomatoes
91% liked this movie Google users
720 WebDl
 
 
 
http://maetrimal.com/E3R
 

No comments:

Post a Comment