Thursday, January 16, 2020

Band of Brothers

Band of Brothers Season 1 Complete

හො..හෝ... යාඵවනේ 😋😋 කොහොමද ඔයාලට අද මං ඔයාලට ගෙනාවේ මේ වනවිට IMDb යේ තුන්වන ස්ථානය හිමි කරගත් රූපවාහිනි කතාමාලාවක් තමයි.  මේක සුපිරිම සුපිරි  ස්ටීවන් ස්පිල්බර්ග් හා එහි රඟපෑ ටොම් හෑන්ක්ස් එක්ව සම නිෂ්පාදනයක් විදියට ගෙන ආපූ මේ කතාවෙන් කියවෙන්නේ දෙවන ලෝක යුද්ධයේදී යුරෝපය නාසි පාලනයෙන් මුදාගැනීම පිණිස පාබල හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි වෙරළට ගොඩ බහින්න පෙර දා රාත්‍රියේ නෝමැන්ඩි භූමියට පැරෂුට් භටයන් විදියට බැස්ස ඇමරිකානු 506 වැනි පාබල හමුදා රෙජිමේන්තුවට, 101 වැනි වාසර කොට්ඨාසයට අයත් E කණ්ඩායමේ දෙවන ලෝක යුද ක්‍රියාන්විතයයි. කතාව ගැන බලලම හිතාගන්න.. ඒක වෙනමම ආතල් එකක්...😚😚
9.5/10IMDb 
94% Rotten Tomatoes 
8.8 /10 TV.com
96%  liked this TV show Google users
  • Band.of.Brothers.S01E01 - 💗
  • Band.of.Brothers.S01E02 - 💗
  • Band.of.Brothers.S01E03 - 💗
  • Band.of.Brothers.S01E04 - 💗
  • Band.of.Brothers.S01E05 - 💗
  • Band.of.Brothers.S01E06 - 💗
  • Band.of.Brothers.S01E07 - 💗
  • Band.of.Brothers.S01E08 - 💗
  • Band.of.Brothers.S01E09 - 💗
  • Band.of.Brothers.S01E10 - 💗

No comments:

Post a Comment