Sunday, February 2, 2020

The Last Full Measure

හොලිවුඩ් චිත්‍රප‍ට අතරට එකතු වුණු නවතම ඇමෙරිකානු චිත්‍රපටය... යුද්ධය (War Film)  මූලික කර ගත් සිනමා නිර්මාණ වෙනුවෙන් ඇලුම් කරන ලොව පුරා හොලිවුඩ් සිනමාලෝලින්ගේ වැඩි ප්‍ර‍ේක්ෂක ආකර්ෂණයක් දිනාගැනිමට සමතව ඇති චිත්‍රපටයක් තමා 'The Last Full Measure' කියන්න‍ේ 

6.4/10IMDb
 61% Rotten Tomatoes 
96% Fandango
91% liked this film Google users


සත්‍ය සිදුවිමක් පාදක කර ගත් ක්‍රියාදාම සපිරි ත්‍රාසජනක සිනමා නිර්මාණයක් ලෙස වර්ග කර ඇති මෙය 1966 වර්ෂය‍ේ සිදුවූ වියට්නාම යුදධය පාදක කර ගනිමින් තමයි ඉදිරියට ගලාගෙන යන්න‍ේ.. ඒ අනුව අමරිකානු හාමුදාවේ 1 වැනි පාබළ සේනාංකයේ සෙබඵන්ගේ ජිවිත බේරා ගැනිමට විලියම් පීට්සන්බර්ග් නම් ඇමෙරිකනු ගුවන් හමුදා නිලධාරියෙකු දරන ත්‍රාසජනක උත්සහය කදිමට රිදි තිරය මතට ගෙන ඒමට සමත්ව ඇතියි කයලා මං හිතනවා... ඔයලත් බලන්නකෝ...

අධ්‍යක්ෂණය - Todd Robinson
රංගන දායකත්වය - Sebastian Stan, Christopher Plummer, William Hurt

‍මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න .

https://usersdrive.com/1u49xo7mt58f.html
  

No comments:

Post a Comment