Wednesday, February 5, 2020

The Last Christmas (2019)

නත්තලනම් පහු වෙලා ටික කාලයක් වෙනව ඉතින්.. කොහොම උනත් නත්තලට ගහපු සිනමාවක් තමා මං අද අරන් අ‍ාවේ The Last Christmas (අවසන් නත්තල) 🌲
නරඹන අය මෙය පවුලේ අයත් සමග බලන්න යාමෙන් වැළකුණොත් හොඳයි, 👦👀 මෙහි ඇති ඇතැම් දෙබස් දර්ශන ආදිය අපහසුතාවක් විය හැකි නිසා. නමෙන්ම තේරෙනවනෙ මෙය නත්තල තේමාකරගත් චිත්‍රපටයක්. මේ උත්සව කාලවලට අපි දකින එකම වට්ටෝරුවෙ හොලිඩේ- කොමඩිවලින් ටිකක් එහාට ගිහින් තියනවා, කතාවත් හොඳ ට්විස්ට් එකක් තියන එකක්ලු (මන්නම් තමා බැලුවේ නෑ) බලපු අය කමන්ට් එකක් කොටාගෙන යන්න හොදද කිලා...👌👌👍👍

 
6.5/10IMDb 
47%Rotten Tomatoes
 50% Metacritic
86% liked this movie Google users
 
 
http://gestyy.com/w7VLEo
 

No comments:

Post a Comment