Saturday, February 1, 2020

TITANIC (1979)

1997 බිහිවුනු කවුරුත් දන්න සුපිරි බයිස්කෝප් එකක් තමා මං අද ඔයාලට අරගෙන එන්න‍ේ... ටික දවසකට පස්සසේ තමා ඉතින් ඔයාල හොදින් ඉන්නවනේ වැඩි කතා අවශ්‍ය නෑ බයිස්කෝප් එක ගැන බලමු අපි...
මේ තමයි ටයිටැනික් චිත්‍රපටය... 💗😉😍

ටිකක් පරණයි කියල හිතුනත්..
අදටත් නැවුම්ව රසවිදින්න පුඵවන් චිත්‍රපටයක් තමා ටයිටැනික් කියන්නේ..
ඒකට හේතු ගණනාවක් තියනවා..
ටයිටැනික් කියන්න‍ේ එදා මෙදා තුර බිහි වූ රමණියතම පෙම් පුවතක් අඩංගු චිත්‍රපටයක්..
නරඹන්නන්ගේ හද සසල කිරිමට ඇති හැකියාව..
අදටත් එලෙ‍සම මෙම සිනමා නිර්මාණය තුල පවතිනවා..
නිර්මල ප්‍රෙමයෙහි සැබැ අරුත පසක් කරන මෙම නිර්මාණය..
අදටත් අපේ හදවත‍ේ රැදි තිබෙන්නේ ඒ නිසාවෙන්...
ඒ වගේම සෙලින් ඩියෝන් ගයන මෙම ච්ත්‍රපටයේ එන..
My Heart will go on... ගිතයද සිනමා පටය තරම්ම අදටත් ජනප්‍රියයි...

ඩවුන්ලොඩ් කරගෙන බලන්න බලපු නැතිඅය.. අමතක අය.. පින්තුරය කිලික් කර ඩවුන්ලෝඩ් කර ගන්න..👍😊😋

Click to Download

No comments:

Post a Comment