Wednesday, February 5, 2020

Abominable (2019)

සජීවකරණ චිත්‍රපට වලට කැමති හැමෝම වෙනුවෙන් 👦💓💗😍 අද ගෙනාවා සුප්පා සිනමාවක් How to Train Your Dragon කතා මාලාවට ගොඩක්ම ආදරේ කරන අය වෙනුවෙන් කතා නිර්මාණය ගෙනආපු ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම චිත්‍රපටය තමයි මේ Abominable (2019) කියන්නේ. ❤😏

යෙටී සමහරෙකුගේ කතාන්දර වලට අනුව දරුණු සත්වයෙක්. සමහරෙකුගේ අදහස් අනුව අවතාරයක්. තවත් කෙනෙකුගේ අදහස අනුව මානව පරිනාම පුරුකෙන් සැඟව ගිය තවමත් ජීවත්වන සත්ත්ව කොට්ඨාසයක්. ඔයාලා Missing Link කතාව බැලුවනම් එකේත් කියවෙන්නේ මෙයා වගේ කෙනෙක් ගැන තමයි. එකයි මේකයි සම්බන්ධයක් නෑ ඉතින් කොහොම හරි ලස්සන කතාවක් බලන්න‍ක‍ෝ සුබ දවසක් එහෙනම් ඔයලා හ‍ැමොටම.. 

7/10 IMDb 
81% Rotten Tomatoes 
61% Metacritic
87% liked this movie Google users

 http://gestyy.com/w7VZ1Y

 

No comments:

Post a Comment