Wednesday, February 5, 2020

Dragonheart Vengeance 2020

ඔන්න ඉතින් ෆැන්ටසි ප්‍රිය කරන. මකරුන්ගේ හින ලොක වල ගිලෙන්න කැමති ඔයාලාට ගැලපෙනම බයිස්කොප් එකක් තමා අද මං අරගෙන ආවේ. 
මේ වෙන කොට මේ නමින් කතා මලා හතරක් විකාශය වෙලා තියනවා.. ඉතින් මේ සිනමාව අඵත්ම එකක් හැබැයි මේ කතා එකින් එකට සම්බන්ධනම් නෑ.. හැම කතාවක්ම වෙනස්ම ලොකයක් වෙනස්ම ආතල් එකක්.. 
හරි කතාව ගැන කිවොත් මෙකට IMDb අගය තියෙන්නේ 5 /10 ක අගයක්, ඔව් ටිකක් අඩුයි තම එත් බය වෙන්න එපා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් කියලා තහවුරු කරලා කියන්න පුළුවන්.  (DRAGONHEART 2020 Official Trailer එක බලලම ස්ථිර කරගන්න )


5 /10 IMDb
720p Blu-Ray

http://gestyy.com/w7VBb2

 

No comments:

Post a Comment