Wednesday, February 5, 2020

The Good Doctor Seson 01

මං දැන් ඔයාලට අර‍ගෙන එන්නේ ලෝකප්‍රකට දොස්තර හොදහිත කතා මාලාවෙ පලවෙනි සීසන් එක. ඕටිසම් වගේම සැවන්ට් සින්ඩ්‍රෝමය සහිත රෝගයෙන් පෙලෙන ශල්‍ය වෛද්‍යවරයෙක් වටා ගෙතෙන මේ කතා මාලාව සුපිරිම සුපිරි කතා සෙට් එකක් තමා.. ‍විශේෂයෙන් Medical Field එකේ ඉන්න අයට ගොඩක් වටින කතා මලාවක් තමා. මේ ‍කතාවේ එන ‍දොස්තර රෝගයක් තිබුනට පට්ට වැඩ්ඩෙක් එයාට පුඵවන් ශරිරයේ තියෙන කොටස් හිතින් මාවගෙන රෝගය කොතනද කියල හරියටම හදුනගන්න... ඔයාලා කතාව බලන්න‍කෝ කොහොමද කියල කියන්නකෝ බලල...  

8.2/10IMDb
 4.9/5 Facebook 
8.8/10TV.com
Google users 97% liked this TV show

http://gestyy.com/w7V2Dd

No comments:

Post a Comment