Friday, January 24, 2020

Sniper: Ghost Warrior 3

Sniper: Ghost Warrior 3 – Season Pass Edition, v1.8 + All DLCs

Click hear to download

Genres/Tags:   Action, Shooter, First-person, 3D
Company:      CI Games
Languages:     RUS/ENG/MULTI10
Original Size: 59.7 GB
Repack Size:  from 31.6 GB [Selective Download]

Minimum requirements:
Operating System: Windows 7/8.1/10 64-bit
Processor: i3 3240 3.4 GHz or AMD FX-6350 3.9 GHz
RAM: 8 GB
Video Card: NVIDIA GeForce GTX 660 2GB or AMD Radeon HD 7850 2GB
DirectX: 11
HDD Space: up to 58 GB 

Sniper: Ghost Warrior Contracts

Sniper: Ghost Warrior Contracts + Update 1 + 9 DLCs
Click Hear to Download

Genres/Tags:   Action, Shooter, First-person, 3D
Company:       CI Games
Languages:     RUS/ENG/MULTI12
Original Size: 11.7 GB
Fit girl Repack Size:   8.3 GB


Minimum requirements:
Operating System: Windows 7 x64
Processor: Intel Core i5 4460 / AMD FX 6350
RAM: 8 GB
Video Card: NVIDIA GeForce GTX 760 or AMD Radeon HD 7870 (2GB VRAM)
DirectX: 10
HDD Space: 13 GB 



Doctor Sleep (2019) 🏥

 Doctor Sleep (2019) 👍

Stephen King කිව්වම කවුද නොදන්නෙ නේද? ඇත්තටම මන්නම් දන් නෑ මේ පෝස්ට් එක හදනකම් එයා තමයිලු මේ Doctor Sleep (2019) බයිස්කොපය හදල තියෙන්නේ  
ඉතිං කවුරුහරි කෙනෙක් Doctor Sleep (2019)  බලන්න ආසාවෙන් ඉන්නවනම්, මුලින්ම The Shining (1980) බලල ඉන්න කියලත් මතක් කරන්න ඕනෙ. එහෙම කියන්නේ මම නමෙයි ඔන්න බයිස්කොප් සයිටි එක‍ේ මේ කේස් එකට සබ් ටයිටල්  දෙන "උදයංග සම්පත් සොයුරා" තමයි නැත්තං කතාව ටිකක් පැටළිලිසහගත වෙන්න ඉඩ තියෙනවාලු. ඒක නිසා ඔයාලා එක බලනවනම් මං ඒ බයිස්කොප් එකේ ලින්ක් එකත් පහලින් දාලා ඇති. කතාව ගැන මං ඔයාලට කියන්න යන් නෑ අරගෙන බලන්නකෝ...👍😇

 
7.5/10IMDb 👍
77% Rotten Tomatoes 🍅🍅
59%Metacritic
87% liked this movie Google users

 
 Doctor Sleep film එක මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න
(720p Blu ray)

8.4/10 IMDb
 85% Rotten Tomatoes 
4/4 Roger Ebert
88% liked this movie Google users
 
The Shining ‍film එක මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න
(720p Blu ray) 
 

Thursday, January 23, 2020

Sex Education S2 18+.💓👌

Sex Education Season 02 Complete 
කොහොමද යාලුවනේ ඉතින්. ඔන්න එහෙනම් හැමෝම බලපු.. බලපු නැති එවුන්ට බලන්නත් එක්කම සුුපිරි Sex comedy සිරියස් එකේ දෙවනි සිසන් එක ගෙනාවා.. ඉතින් මේ කතාවෙ ජන්ප්‍රියත්වය ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.. මතකනෙ කලින් කතාසමය ඉවර උන හැටි. ජැක්සන් මේව් සම්බන්දෙ නතර වෙනවා. ඕටිස්ගෙ ප්‍රශ්නෙ විසදෙනවා. ඒ වගේම ඕටිස් ඕලා එක්ක යාලු වෙනවා. මේව් ඒක දැකලා එතනින් යනවා. ඕක තමා අන්තිමට උනේ…දෙවැනි කතාව ගැන මං කියන්න යන් නෑ  ඔයාලා බලලම ආතල් එක ගන්නකෝ 18+.💓👌😅

8.3/10IMDb 
9/10TV.com 
95%Rotten Tomatoes
96% liked this TV show Google users
17 January 2020 web release
සම්පූර්නම සීසන් 02 3Gb - 720p Blu Ray...  Extract කරගෙන බලන්නකෝ ආතල් ලොකයයි... 😧😦
(‍සිසන් එකේ folder icon 1ත් තියනවා ඔයාලගේ collection එකට)



Wednesday, January 22, 2020

Sex Education S1 18+.💓👌

Sex Education Season 01 Complete 
කොහොමද යාලුවනේ ඉතින්. ඔන්න එහෙනම් හැමෝම බලපු.. බලපු නැති එවුන්ට බලන්නත් එක්කම සුුපිරි Sex comedy සිරියස් එකක් ගෙනාවා.. මේ වෙන කොට මේකේ සීසන් 2ත් ඇවිත් ඉවරයි.   සීසන් 01 කාතව විකාශය වෙන්න පටන අරන් තියෙන්නේ 2019 ජනවාරි මාසයේ. මේ වෙනකොට IMDB දර්ෂකයේ 8.3ක් 😝වගේ ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම Rotten Tomatoes වලත් 95%  💣💥😚 වගේ ඉහළ ප්‍රතිශතයක් ලබාගෙන තියනවා. ඉතින් මේ කතාවෙ ජන්ප්‍රියත්වය ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.

මේක පවුලේ සැමට එකට ඉදගෙන බලන්න පුලුවන් කතාවක් කතාවක් නම් නෙමේ. ඒ කියන්නේ මේක 18+.💓👌 තනියම දොර ජනෙල් වහගෙන බලනවනම් තමා නියම රසය ගන්න පුලුවන්. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිතයක් විදියට අපිට දකින්න පුලුවන් ඕටිස්. එයාගෙ අම්මා ලිoගික උපදේශන සපයන කෙනෙක් මේ නිසා ඕටිස් ට ගොඩක් අපහසුතාවයන් වලට මූන දෙන්න වෙනවා ගෙදරදි වගේම ඉස්කෝලෙදිත්. අම්මා ලිංගික උපදේශකවරියක් උනාට මොකද ඕටිස්ට හරියට ස්වයන් වින්දනය කරගන්නත් බැ. ඒ උනාට අම්මට වගේ උපදෙස් දෙන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා මේ කතාවෙදි පෙන්නනවා. ඕටිස් යන ඉස්කෝලෙ ගොඩක් අයට එයාට වගේම පොඩි පොඩි
ලිංගික ගැටලු තියනවා. ඕටිස්ගෙ යාලුවෙක් වන වයිලි හිතනවා ඕටිස්ට එයාලගෙ ලිංගික ගැටලු හොඳ කරන්න පුලුවන් කියලා උපදේශනය මගින්. ඉතින් අපි බලමු ඕටිස්ට ඒ දේ කරන්න පුලුවන් වෙයිද කියලා.එහෙනම් කතාව බලලා හොද නරකත් කියන්න. ඊළඟ සීසන් එකෙන් හම්බෙමු යාලුවනේ.  හැමොටම ජයවේවා !! 

 
8.3/10IMDb 
9/10TV.com 
95%Rotten Tomatoes
96% liked this TV show Google users
 
සම්පූර්නම සීසන් 01 2.7 Gb - 720p Blu Ray...  Extract කරගෙන බලන්නකෝ ආතල් ලොකයයි... 😧😦
 
(‍සිසන් එකේ folder icon 1ත් තියනවා ඔයාලගේ collection එකට)

Monday, January 20, 2020

The Three Stooges

 The Three Stooges (2012) 
මම බලපු සුපිරිම කොමඩියක් තමා. සාමන්යයෙන් ඉංග්රීසි කොමඩියක් වුණාම ගොඩාක් වල් පැත්තට බරයිනේ.මේකෙ එහෙම මොකවත් නෑ. පවුලේ සැමට වුනත් බලන්න පුළුවන්.ගොඩාක් අය දැනටමත් අනිවා මේක බලලා ඇති. මං කතාව කියන්න යන් නෑ බලලම ආතල් එකක් ගන්නා
ඔයාලට ඕන බයිස්කොප් සිරියස් එ‍හෙම තියනවනම් ‍ ක‍මෙන්ට් එකක් දාන්න ලින්ක් දෙන්නම්


5/10 IMDb
 51% Rotten Tomatoes 
2.5/ 4Roger Ebert
89% liked this movie Google users


පහල බෝම්‍බේ කිලක් කරන්න එතකොට ලින්ක් එක පත්තු වෙයි.😁
💣 

Friday, January 17, 2020

Line of Duty

Line of Duty (2019)

කතාව ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ පටන් ගත්ත වෙල‍ේ ඉදන් ගේමම තමයි.. Social media වල හොද සහ නරක දෙකම මේ චිත්‍රපටයෙන් අපිට බලන්න පුඵවන් ඇත්තටම ප‍ට්ටම බයිස්කෝපයක්. කතාව ගැන කියනවට වඩා බලලම ආතල් එකක් ගන්නකෝ💥💥 


ඩිරෙක්ට් බාගන්න ලින්ක් එක් පහල බෝම්බේ කිලික් කරන්න (පුපුරන්න කලින්)👇👇💥😉 

 💣

 

Husma (2019)

Husma (2019) Sinhala Full Movie | හුස්ම (2019) සම්පූර්ණ චිත්‍රපටය (18+)

8/10 · IMDb

මෙන්න ලින්ක් එක පහළ (720p WEBRip)

💣බෝම්බේ කිලික් කරන්න

Lucifer 01

Lucifer Season 1 Complete Blu-ray

ලුසිෆර් කියන්නෙ යක්ෂයෙක්. සාතන් කියන්නෙත් මේ ඩයල් එකටද දන් නෑ.. කො‍හොම හරි වල් යක්‍ෂයක්ගේ පට්ට කතාවක් දැනට සීසන් 04ක් සම්පූර්නයි.කතාවනම් හොදයි තමා මාත් සිසන් 01 විතරයි බැලුවේ 👹👹


8.2/10 IMDb
 87% Rotten Tomatoes 
7.6/10 TV.com
97% liked this TV show Google users
Direct download 👇👇 
 for Download Click the 💗

Lucifer.S01E01 720p  - 💗
Lucifer.S01E02 720p  - 💗
Lucifer.S01E03 720p  - 💗
Lucifer.S01E04 720p  - 💗
Lucifer.S01E05 720p  - 💗
Lucifer.S01E06 720p  - 💗
Lucifer.S01E07 720p  - 💗
Lucifer.S01E08 720p  - 💗
Lucifer.S01E09 720p  - 💗
Lucifer.S01E10 720p  - 💗
Lucifer.S01E11 720p  - 💗
Lucifer.S01E12 720p  - 💗 
Lucifer.S01E13 720p  - 💗 
         
 

Cloak & Dagger

Cloak & Dagger Season 1 Complete


6.8/10 IMDb 
87% Rotten Tomatoes
 7.3/10 TV.com
95% liked this TV show Google users
 
Action, Adventure, Drama, Sci-Fi කාණ්ඩ නියෝජනය කරන මේ කතාව ගැන බලන්න සුදානම් වෙමු එහෙනම්.
බලපු නැති අය බලන්නකො මටනම් මේක එච්චර ලොකු ලකක් නෑ....
 Marval හින්දා දැම්මා...
 
Direct Download by Google Drive

 For Download Click the 💗 Heart 
 
Marvel's.Cloak.and.Dagger.S01E01 - 💗
Marvel's.Cloak.and.Dagger.S01E02 - 💗
Marvel's.Cloak.and.Dagger.S01E03 - 💗
Marvel's.Cloak.and.Dagger.S01E04 - 💗
Marvel's.Cloak.and.Dagger.S01E05 - 💗
Marvel's.Cloak.and.Dagger.S01E06 - 💗
Marvel's.Cloak.and.Dagger.S01E07 - 💗
Marvel's.Cloak.and.Dagger.S01E08 - 💗
Marvel's.Cloak.and.Dagger.S01E09 - 💗
Marvel's.Cloak.and.Dagger.S01E10 - 💗
          

Thursday, January 16, 2020

Jayalath Manorathne


This is For You.. Sir.. 
මනෝරම්‍ය රංගනවේදයාණෙනි 
ඔබට නිවන් සුව.. 
 යකා මල්ලි චිත්‍රපට පිටුව වෙතින්

GTA 5

Grand Theft Auto V / GTA 5

 Genres/Tags: Action, Shooter, Driving, Open world, First-person, Third-person, 3D
Companies: Rockstar North / Rockstar Games
Languages: RUS/ENG/MULTI11
Original Size: 70.1 GB
Repack Size: 30.4 GB

 Download link - Click me

2019 හොදම 05 එකම තැනකින්

2019 වසරේ අලෙවි වන හොඳම වීඩියෝ ක්‍රීඩා 05 ගැන ඔබ දැන සිටියාද?

වීඩියෝ ක්‍රීඩා අලෙවිය 2018 වසරට සාපේක්ෂව 2019 දී පහත වැටී ඇත. 

එළඹෙන PlayStation 5 සහ Xbox Series X නිකුත් කිරීමත් සමඟ මෙය වෙනස් වෙයිද කියල අපි බලාගෙන ඉමු.
හරි අපි බලමු 2019 වසරේ වැඩිම අලෙවියක් ඇති වීඩියෝ ක්‍රීඩාව කුමක්ද කියා. ඒ ව‍ගේම මං ඔයලට දෙනවා එවගේ ‍Repack ටොරන්ට් ලින්ක් නොමිලේම 😀🤩😘👍😀🥰👇. මෙම දත්ත පදනම් වී ඇත්තේ NDP Group සමූහය මත ය. සහ ගණනය කිරීම නොවැම්බර් 30 වන දින සිදු කරන ලදී.


http://gestyy.com/w7d8dI
 1. Click for Download
2.Click for Download
 
3.Click for Download

 
4. Click for Download

5. Click for Download

Band of Brothers

Band of Brothers Season 1 Complete

හො..හෝ... යාඵවනේ 😋😋 කොහොමද ඔයාලට අද මං ඔයාලට ගෙනාවේ මේ වනවිට IMDb යේ තුන්වන ස්ථානය හිමි කරගත් රූපවාහිනි කතාමාලාවක් තමයි.  මේක සුපිරිම සුපිරි  ස්ටීවන් ස්පිල්බර්ග් හා එහි රඟපෑ ටොම් හෑන්ක්ස් එක්ව සම නිෂ්පාදනයක් විදියට ගෙන ආපූ මේ කතාවෙන් කියවෙන්නේ දෙවන ලෝක යුද්ධයේදී යුරෝපය නාසි පාලනයෙන් මුදාගැනීම පිණිස පාබල හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි වෙරළට ගොඩ බහින්න පෙර දා රාත්‍රියේ නෝමැන්ඩි භූමියට පැරෂුට් භටයන් විදියට බැස්ස ඇමරිකානු 506 වැනි පාබල හමුදා රෙජිමේන්තුවට, 101 වැනි වාසර කොට්ඨාසයට අයත් E කණ්ඩායමේ දෙවන ලෝක යුද ක්‍රියාන්විතයයි. කතාව ගැන බලලම හිතාගන්න.. ඒක වෙනමම ආතල් එකක්...😚😚
9.5/10IMDb 
94% Rotten Tomatoes 
8.8 /10 TV.com
96%  liked this TV show Google users
  • Band.of.Brothers.S01E01 - 💗
  • Band.of.Brothers.S01E02 - 💗
  • Band.of.Brothers.S01E03 - 💗
  • Band.of.Brothers.S01E04 - 💗
  • Band.of.Brothers.S01E05 - 💗
  • Band.of.Brothers.S01E06 - 💗
  • Band.of.Brothers.S01E07 - 💗
  • Band.of.Brothers.S01E08 - 💗
  • Band.of.Brothers.S01E09 - 💗
  • Band.of.Brothers.S01E10 - 💗

Terminator: Dark Fate

Terminator: Dark Fate (2019) -
අඳුරු දෛවය 


6.4/10 IMDb 
 70%Rotten Tomatoes
 2/4 Roger Ebert
82% liked this movie Google users

Terminator: Dark Fate කියන්නේ Paramount Pictures, Skydance Media, 20th Century Fox, Tencent Pictures, Lightstorm Entertainment, TSG Entertainment ➡️ මේ විදිහට productions company’s පහක එකතු වීමෙන් නිර්මාණය වුන හොලිවුඩ් චිත්‍රපටයක්.

ඒ වගේම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරු Tim Miller , Screenplay එක නිර්මාණය කරලා තියෙන්නේ David Goyer, Justin Rhodes සහා Billy Ray Stallone නම් රැම්බෝ තමයි මතක් වෙන්නේ ඒ වගේම තමයි Arnold නම් Terminator තමයි ඉස්සෙල්ලාම මතක් වෙන්නේ. ඒ නිසාම තමයි බලන්න ගියේ . බැලුවට මොන වගේ Review එකක්ද දෙන්නේ කියලා තේරෙන්නේ නෑ. ඒක නිසා ඔයාලා බලලා ආතල් එකක් ගන්න.. 🤗🤔🤫

 Direct Download by Google Drive

 For Download Click the 💗 Heart 

 WEB-DL 720p 850MB - 💗

WEB-DL 1080p 2.1GB - 💗

Tuesday, January 14, 2020

6 Underground

6 Underground (2019)

 පට්ට චිත්‍රපටියක් බලන්නකෝ කතාව කියන්න දෙයක් නෑ 👀👍👌

6.1/10 IMDb 
37% Rotten Tomatoes
 41% Metacritic
88% liked this movie Google users
Action, Thriller
 
 Direct Download by Google Drive

 For Download Click the 💗 Heart 
 
  • WEB-DL 720p 1.2GB      - 💗
  • WEB-DL 1080p 2.7GB   - 💗
 
 

Loving Pablo

Loving Pablo (2017)- කුඩු රජා

මේ කථාව නම් හොඳම එකක්. අහල තියෙනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ව (මං මේක‍ේ ටිවි සිරිටස් එකත් කලින් දැම්මා ඒක බලල තියනමවනම් ඔයාලා මේ ඩයල් එක දන්නවා)  මතකද අර American Made කියන ෆිල්ම් එකේ පයිලට් කෙනෙක් කුඩු ඇද්දෙ කුඩු රජෙක් ගෙන්. අන්න ඒ කුඩු රජා තමයි පැබ්ලෝ. මෙයා තමයි ලෝකෙ හිටපු ලොකුම කුඩු බෙදුම්කරු. ලෝකෙට මෙයාගෙන් උන සැපයුම 80% ක්.මේ කථාවෙන් ඔයාලට බලන්න පුලුවන් එයා ගැන. මේකෙ කථාව ගැන නම් මම මුකුත් කියන්නෙ නෑ. පැබ්ලෝ එස්කොබාර් ගෙ නම ඇහුවම හැමෝම දන්න නිසා එයා ගැන බලන්න ෆිල්ම් එක බලලම ඉන්න මහත්වරුනේ. මේක ඇත්ත කථාවක්. එක නිසා හොඳට බලන්න. IMDb වලත් දැනට 6.3 ක් අරගෙන තියෙනවා.


6.3/10 IMDb
 31% Rotten  Tomatoes 
42% Metacritic
81%  liked this movie Google users
 
 Direct Download by Google Drive

 For Download Click the 💗 Heart 
 
Blu Ray 720p 1.4GB - 💗
 
 

A Series of Unfortunate Events

A Series of Unfortunate Events Season 1 Complete 

කොහොමද කස්ටිය... ඔන්න  මං අද ඔයාලට ගෙනාව උණු උණුවේ ජනවාරි 01 (2017)  😁 Release කරපු TV Adventure, TV Drama, TV Family, TV Series කියන category වලට වෙන් කරපු සුපිරි සිරියස් එකක් තමා.. The Bad Beginning ළමා නවකතා පොතක් ඇසුරෙන් තමා නිර්මාණය වෙලා තියෙන්න‍ේ මේ කතාව ඔවුන්ගේ දෙමව්පියන්ගේ අද්භූත මරණය පිළිබඳව විමර්ශනය කරන වයලට්, ක්ලවුස් සහ සනී බෝඩ්ලෙයාර් යන අනාථ දරුවන් තිදෙනාගේ ඛේදනීය කතාවක් ඔස්සේ ගලාගෙන යයි බලලම ඉන්නකෝ. කථාව හොදනම් feedback එකකුත් දෙන්න අමතක කරන්න එපා.... 👱  

7.8/10 IMDb 
96% Rotten Tomatoes
 7.4/10 TV.com
95% liked this TV show Google users
Season 01 Episode 01 - 💗
Season 01 Episode 02 - 💗
Season 01 Episode 03 - 💗
Season 01 Episode 04 - 💗
Season 01 Episode 05 - 💗
Season 01 Episode 06 - 💗
Season 01 Episode 07 - 💗
Season 01 Episode 08 - 💗

Narcos

Narcos Season 1 Complete


8.8/10 IMDb 
89% Rotten Tomatoes 
8.9/10 TV.com
94%  liked this TV show Google users
සත්‍ය කතා
 
NARCOS.මේ නම කිව්වම ගොඩක් අය දන්නවත් ඇති.මේක සුපිරිම සිරියස් එකක් කියලා. මේක NETFLIX එකෙන් දෙන වෙබ් සීරියස් එකක්. දැනට සීසන් තුනක් විකාශනය වෙලා ඉවරයි.මේක රිලීස්කලේ 2015 වර්ෂයේ.ඒ වගේම NARCOS සීරියස් එකට IMDb වල රේටින්ග්ස් 8.8ක් සහ ROTTEN TOMATOES වලින් 89%ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා????. මේ සීරියස් එකෙන් කියන්නේ පැබ්ලෝ එස්කෝබාර් කියන කුඩු ජාවාරම් කාරයාගේ ජීවිත කතාව ගැන.ඔහුගේ කුඩු ව්‍යාපාරයේ නැගීම ගැන. කව්ද මේ පැබ්ලෝ එස්කොබාර් කියන්නෙ කියලා මං ඔයාලට කියනවට වඩා කතාව බලලම ආතල් එකක් ගන්න‍කෝ…
 
(සැ.යු - මේක තනියම බලනවනම් වඩා හොදයි 18 පලස් +)

Download by Google Drive

 For Download Click the 💣 Bomb

  • Narcos S01E01 - 💣 
  • Narcos S01E02 - 💣 
  • Narcos S01E03 - 💣 
  • Narcos S01E04 - 💣 
  • Narcos S01E05 - 💣 
  • Narcos S01E06 - 💣 
  • Narcos S01E07 - 💣 
  • Narcos S01E08 - 💣
  • Narcos S01E09 - 💣
  • Narcos S01E10 - 💣        
 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
  •    Now you can download folder icon - click hear 
http://fav.me/ddobmylhttp://fav.me/ddobmyl

Monday, January 13, 2020

Chernobyl

Chernobyl Season 1 Complete
සෝවියට් හවුලේ න්‍යෂ්ටික ව්‍යවසනය… 

මං අද ඔයාලට ගේන රූපවාහිනි කථා මාලව කලක් IMDb  එකේ පලමු ස්ථානයේ තිබුන සත්‍ය කතාවක් තමා මෙය 1986 අප්‍රේල් මාසයේ යුක්රේනයේ සිද්ධ උන සත්‍ය වගේම ඉතාමත් බිහිසුණු සිදුවීමක් පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. සත්‍ය සිදුවීම් නම් ඕන තරම් ඔය යන්නේ හැබැයි මේ කතාවේ ඔයාල දකින රූපරාමු සහ කතාව යම් යම් සිද්දි එකිනෙක අමුණලා තියෙන ආකාරය නිසා ඕනෑම කෙනෙක්ට දැනෙන්න ගන්නවා දෙයියනේ මෙහෙම දෙයක් උනාද කියල. මම දැන්ම කියන්නම් සමහර සිදුවීම් වලදී ඇඟේ හිරිගඩු පිපුනේ නැත්තන් වහාම ගිහින් ලාදුරු චෙක් කරගන්න.  කතාව ගැන කියල වැඩක් නෑ..කතාව බලලම ‍ආතල් එක ගන්න... වැඩිය නෑ කොටස් පහයින‍ේ.. 😉🥰😍 



9.5/10 IMDb 
96% Rotten Tomatoes
97%  liked this TV show Google users
 Download by Google Drive

 For Download Click the 💗 Heart 

Season 01 Episode 01  - 💗
Season 01 Episode 02  - 💗
Season 01 Episode 03  - 💗
Season 01 Episode 04  - 💗 
Season 01 Episode 05  - 💗   

(සැ.යු - මෙවර 77 ගෝල්ඩන් ගොල‍ොබ් සම්මාන උලළෙහි  "රූපවාහිනිය වෙනුවෙන් නිර්මිත හොදම චිත්‍රපටය හෝ රුපවාහිනි කථාමලාව" යටතේ සම්මානය මෙයට හිමි විය)

Missing Link

Missing Link (2019)

මගේ පලමු ඇනිමේෂන් චිත්‍රපිටි ඩවුන්ලෝඩ් ලින්ක් එක තමා මං අද ඔයාලට අරන් අවේ මේක  ලස්සන ඇනිමේෂන් සළරුවක්  IMDb අගය 6.8/10 ක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටිය කුණු තක්කාලි වල 89%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා.



The Missing Link (2019) ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය. ත්‍රිමාණ සජීවීකරණ කිව්වට මෙක Stop motion – animated තාක්ෂණයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඔබ හොඳින්ම දන්න Chicken run (2000) මේ තාක්ෂණයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. මෙය ඔස්කා සම්මාන ද්විත්වයකට ඇතුළු සම්මාන රැසකට නිර්දේශ වූ අතර ගෝල්ඩන් ගොල‍ොබ් සම්මාන උලළේ හොදම සජිවිකරණ චිත්‍රපටය ලෙස සම්මානය හිමි විය 😉🥰😍



කථාව ‍ගැන කියනවට වඩා ඔයාල මේක බලලම රසවිදින්නකො... 😉🥰😍

Download by Google Drive 

For Download Click the 💗 Heart 

 BluRay 720p 900MB - 💗

Midway (2019)

Midway (2019) | පැසිෆික් සාගරයේ ඉරණම විසඳූ මිඩ්වේ මෙහෙයුම 🤩

6.9/10 IMDb  
43% Rotten Tomatoes 
92% Fandango
88% liked this movie
ඔන්න අද මං ගෙනාවේ සුපිරිම Film එකක් මං මෙක World Release 🤩 වුන දවසේම (2019 November 08) ලංකාවෙත් මේක Release 🤩 වුනා මං එදාම බැලුවා පට්ටම පට්ට ඇමරිකාවේ හැම චිත්‍රපටයක්ම ව‍ග‍ේ මේකත් ඇමරිකාව උඩින් තියල තමා ගහල තියෙන්නේ 😉 කතාවට කෙටියෙන් ගත්තෝත් මිඩ්වේ සටන (Battle of Midway) දෙවන ලෝක සංග්‍රාමයේ පැසිෆික් රඟහලේ තීරණාත්මක නාවික සටනක් වූ අතර එය 1942 ජුනි 4 සිට 7 දක්වා කාලය තුළ මෙම ප්‍රහාරය සිදු විය. ජපානය පර්ල් වරායට පහර දීමෙන් මාස හයකට පසුව සහ කොරල් මුහුදේ සටනෙන් මාසයකට පසුව සිදු වූ මෙය ඇමරිකානු නාවික හමුදාව සහ ජපානයේ නාවික ගුවන් හමුදාව මිඩ්වේ අටෝල් අසලදී මුණගැසුණේ යුද්ධයේ වඩාත් තීරණාත්මක නාවික සටනකිනි. මිඩ්වේ සටන පැසිෆික් සාගරයේ නාවික යුද්ධයේ සන්ධිස්ථානයක් වන අතර ජපානය නිදාගනෙ සිටින යොධයෙකු අවධි කරපු අවස්ථාවක් විය.

මෙම කාලය තුලම අපේ රටට ද අධිරාජ්‍ය ජපන් නාවික හමුදාවේ ගුවන් යානා පාදක කරගත් ගුවන් ප්‍රහාරයක් එල්ල විය ඒ මෙම ප්‍රහාරය ඉන්දියන් සාගරය වැටලීමේ කොටසක් වූ අතර දින කිහිපයකට පසු ත්‍රිකුණාමලයට සමාන ප්‍රහාරයක් එල්ල විය. ඉලක්ක වූයේ බ්‍රිතාන්‍ය යුද නැව්, වරාය ස්ථාපනයන් සහ ගුවන් කඳවුරු ය මෙහි පරමාර්ථය වූයේ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ යුද ප්‍රයත්නය කඩාකප්පල් කිරීම සහ බ්‍රිතාන්‍ය නැගෙනහිර බලඇණියට ආසියානු මුහුදු සීමාවෙන් ඉවත්ව යාමයි.

 



Download by Google Drive 

For Download Click the 💗 Heart

HDRip 720p 1GB - 💗