Thursday, January 16, 2020

Terminator: Dark Fate

Terminator: Dark Fate (2019) -
අඳුරු දෛවය 


6.4/10 IMDb 
 70%Rotten Tomatoes
 2/4 Roger Ebert
82% liked this movie Google users

Terminator: Dark Fate කියන්නේ Paramount Pictures, Skydance Media, 20th Century Fox, Tencent Pictures, Lightstorm Entertainment, TSG Entertainment ➡️ මේ විදිහට productions company’s පහක එකතු වීමෙන් නිර්මාණය වුන හොලිවුඩ් චිත්‍රපටයක්.

ඒ වගේම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරු Tim Miller , Screenplay එක නිර්මාණය කරලා තියෙන්නේ David Goyer, Justin Rhodes සහා Billy Ray Stallone නම් රැම්බෝ තමයි මතක් වෙන්නේ ඒ වගේම තමයි Arnold නම් Terminator තමයි ඉස්සෙල්ලාම මතක් වෙන්නේ. ඒ නිසාම තමයි බලන්න ගියේ . බැලුවට මොන වගේ Review එකක්ද දෙන්නේ කියලා තේරෙන්නේ නෑ. ඒක නිසා ඔයාලා බලලා ආතල් එකක් ගන්න.. 🤗🤔🤫

 Direct Download by Google Drive

 For Download Click the 💗 Heart 

 WEB-DL 720p 850MB - 💗

WEB-DL 1080p 2.1GB - 💗

No comments:

Post a Comment