Monday, January 20, 2020

The Three Stooges

 The Three Stooges (2012) 
මම බලපු සුපිරිම කොමඩියක් තමා. සාමන්යයෙන් ඉංග්රීසි කොමඩියක් වුණාම ගොඩාක් වල් පැත්තට බරයිනේ.මේකෙ එහෙම මොකවත් නෑ. පවුලේ සැමට වුනත් බලන්න පුළුවන්.ගොඩාක් අය දැනටමත් අනිවා මේක බලලා ඇති. මං කතාව කියන්න යන් නෑ බලලම ආතල් එකක් ගන්නා
ඔයාලට ඕන බයිස්කොප් සිරියස් එ‍හෙම තියනවනම් ‍ ක‍මෙන්ට් එකක් දාන්න ලින්ක් දෙන්නම්


5/10 IMDb
 51% Rotten Tomatoes 
2.5/ 4Roger Ebert
89% liked this movie Google users


පහල බෝම්‍බේ කිලක් කරන්න එතකොට ලින්ක් එක පත්තු වෙයි.😁
💣 

No comments:

Post a Comment