Tuesday, January 14, 2020

Loving Pablo

Loving Pablo (2017)- කුඩු රජා

මේ කථාව නම් හොඳම එකක්. අහල තියෙනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ව (මං මේක‍ේ ටිවි සිරිටස් එකත් කලින් දැම්මා ඒක බලල තියනමවනම් ඔයාලා මේ ඩයල් එක දන්නවා)  මතකද අර American Made කියන ෆිල්ම් එකේ පයිලට් කෙනෙක් කුඩු ඇද්දෙ කුඩු රජෙක් ගෙන්. අන්න ඒ කුඩු රජා තමයි පැබ්ලෝ. මෙයා තමයි ලෝකෙ හිටපු ලොකුම කුඩු බෙදුම්කරු. ලෝකෙට මෙයාගෙන් උන සැපයුම 80% ක්.මේ කථාවෙන් ඔයාලට බලන්න පුලුවන් එයා ගැන. මේකෙ කථාව ගැන නම් මම මුකුත් කියන්නෙ නෑ. පැබ්ලෝ එස්කොබාර් ගෙ නම ඇහුවම හැමෝම දන්න නිසා එයා ගැන බලන්න ෆිල්ම් එක බලලම ඉන්න මහත්වරුනේ. මේක ඇත්ත කථාවක්. එක නිසා හොඳට බලන්න. IMDb වලත් දැනට 6.3 ක් අරගෙන තියෙනවා.


6.3/10 IMDb
 31% Rotten  Tomatoes 
42% Metacritic
81%  liked this movie Google users
 
 Direct Download by Google Drive

 For Download Click the 💗 Heart 
 
Blu Ray 720p 1.4GB - 💗
 
 

No comments:

Post a Comment