Friday, February 21, 2020

You season 2


You season 2 Complete

මං අද අරගෙන ආව‍‍ෙි යූ ටිවි සිරියස් එකේ දෙවනි කතා මාලාවයි.. ම‍ෙිකෙ පලමු කතා සමය මං ඔයාලට ගෙනවනේ ඉතින් දෙවනි එකත් බලන්කෝ එහෙනම්.. සුභ රාත්‍රියක් ඔයාලට....

90% Rotten Tomatoes
 7.8/10IMDb 
7.4/10TV.com
92% liked this TV showGoogle users

http://gestyy.com/w8g9mX
 

Thursday, February 20, 2020

Can You Keep a Secret? (2019) BluRay 720p

Can You Keep a Secret? (2019)


5.3/10IMDb
 27%Rotten Tomatoes 
4.1/10FilmAffinity
86% liked this film Google users
 
ඔබට රහසක් තබා ගත හැකිද? එලිස් ඩුරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 ඇමරිකානු ස්වාධීන ආදර විකට චිත්‍රපටයක් වන අතර ඇලෙක්සැන්ඩ්‍රා ඩැඩාරියෝ සහ ටයිලර් හෝච්ලින් රංගනයෙන් දායක වේ. එය පදනම් වී ඇත්තේ සොෆී කිංසෙල්ලාගේ නවකතාව මත වන අතර තිර රචනය පීටර් හචින්ස් විසින් අනුගත කරන ලදී. ප්‍රධාන චරිත දෙක ගැනනම් කියන්න දෙයක් නෑනේ ටිවි සිරියස් බලන අය හොදින් අදුරන චරිත දෙකක් තමා.. කතාව බලන්නකෝ...

http://prereheus.com/2YeM
 

 

Wednesday, February 19, 2020

VoVo App - ගෙදර ඉදන් සල්ලි හොයන්න


💥 Hi 💥යාඵවනේ මං අද ඔයාලට ගෙනාවා සුපිරි මොබයිල් ඇප් මේක shipping app එකක්. ඔයාලා හැමෝම දන්න ebay , AliExpress වගේ ඇප් තිය‍ෙන්නේ අන්න ඒ වගේ එකක් හැබැයි මේකේ වීශේෂත්ව‍ෙ තමා අපිට මේකේ නොමිලේම බඩු ගෙන්වන්න පුඵවන් එක තමා. ඒ වගේම මේකේ ගොඩක් Games තියනවා මේව සෙල්ලන් කරලත් අපිට සල්ලි හොයන්න පුඵවන්.. මෙක තනිකරම සූදු කෙලින්න තමා තියෙන්නේ හැබැයි ඉතින් ඇබ්බැහි වෙන්නම් එපා.. හැබැයි මෙකේ බොරුවක්නම් නෑ.. මොකද මාත් මේක දැනටත් භාවිතා කරනාවා.. මේක ගැන දන්න‍ේ.. නැත්තන් කරල බලන්කෝ ඔයාලගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් වෙන් කරගෙන..

මේ ඇප් එකේ නම vovo

💥 සැ.යු - කලින්  vovo ඇප් එකේ රෙජිස්ටර් වෙලා හිටිය කට්ටිය ආයේ ‍රජිස්ටර් වෙන්න යන්න එපා. ඔයාගේ එකවුන්ට් එක බ්ලොක් වෙන්න පුඵවන්..

💥 මේකේන් අපිට නොමිලේ ඕනදෙයක් ඔඩර් කරන්න පඵවන් නැත්තන් අපිට PayPal $ ගන්නත් පුඵවන්..

💥 ඔයාට රෙජිස්ටර් වෙන කොට 💎 මෙන්න ම‍ෙිවා හම්බෙනවා මේවට කියන්නේ Crystal කියල..

💥 අපි මෙකේ රෙජිස්ටර් වෙන කොට 💎 20-30 අතර ගානක් එනවා..

💥 බඩුවක් ඔඩර් කරන්නනම් 💎20 විතර ඕනැ...

💥 💎x 10 = US$ 1.00

💥 PayPal withdraw කරන්නම් 💎 25ක් ඕනැ.. ඒකියන්නේ 2.5$

💥 ඉත්න් මෙන්න මේ 💎 හොයන්න අමාරු නෑ එක යාඵවෙක්ට Reffel කරානම් ඔයලට නිකන්ම 💎 10-20 අතර ගානක් එනව..

💥 එත් ගොඩක් වෙලාවට රෙජිස්ටර් වුන ගමන් 💎 25 එනවා...

💥 එතකොට ඉතින් නිකන්ම ඔඩර් එක දාන්න පූඵවන්..

💥 මටත් ඉතින් එහෙම ලින්ක් දලා 💎 මෙවා හමුබුනා මාත් සුවර් නැති නිසා එකටම 2.5$ Paypal එකට withdrew කරල බැලුවා Minimum මුදල තමා 2.5$ කිව්ව වගේම ඉතින් PayPal එකට බඩු අවා...










💥 ඒ වගේම අපිට මේක‍ේ දාදු කැට සෙල්ලම තියනවා farm mania එකක් තියනවා.. තව free gift spin board එකකුත් තියනවා.. ඉතින් මේවගෙනුත් අපට 💎 හම්බෙනවා තැගි හම්බෙනවා..

💥 එ වගේම කුපන් හම්බෙනවා.. අපි‍ට මේකේ භාණ්ඩ ඕඩර් කරන කොට මේ කුපන් භාවිතා කරන්න පුඵවන්.. මේකේ භාණ්ඩ වලත් මිල ගනන් ගොඩක් අඩුයි.. තව දෙයක් මං මේකෙන් තාම භාණ්ඩනම් ගෙන්නුවේ නෑ.. එක හින්දා එක ගැන මට වගකිමක් ගන්න බෑ.. හැබැයි මගෙ යාඵව‍ොනම් ඉන්නවා බඩු ගෙන්නපු.. ‍Facebook එකෙත් කට්ටිය දලා තිබුනා මෙකෙන් භ‍ාණ්ඩ ගෙන්නපු...

💥 හරි ඉතින් ඔයාලත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන් e money හොයන්න try එකක් දෙන්න... 
පාඩුවක් නැ වටිනා කාලයෙන් ටිකක් මේකටත් දෙන්න.. මොනව උනත් සල්ලිනේ...
‍මං පහල ලින්ක් එක දානව එකෙන් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.. එ‍තකොට මටත් 💎 25 හම්බෙනවා ඔයාටත් 💎 25 හම්බෙනවා.. මේ 💎 වෙනස් වෙනවා එයලගේ update වන විදියට...





මෙන්න ලින්ක් එක - https://rr.lovevova.com/NTYyNTExNjM=

  💥 හරි එහෙනම් තවත් පෝස්ටුවකින් හමුවෙනකම් සුභ දවසක් කියනවා කට්ටියට.... 💓😆😜




3 in 1 Special Pack

Today Special Bollywood & Kollywood
 3 in 1 Special Pack
හින්දි සිනමාව සහ දමිළ සිනමා රසිකයන්ට දෙන පුංචි තිළිණයක්...
8.1/10 · IMDb
92% liked this film Google users

අග්නි, කියන්නෙ රහස් පරීක්ෂකයෙක් විදියට පුහුණු කරන්නෙක්. නමුත් ඔහුට නෙක්ටෝෆෝබියාව, ඒ කියන්නේ අදුරට බිය වෙන ලෙඩක් තියෙන කෙනෙක්. ඔහු ප්‍රතිකාර ලබමින් ඉන්න අතරතුර ඔහුගේ සහායිකාව වන ලූනා කියනව මිනී මැරුම් කේස් එකක් තියෙනව අරගෙන කරන්න කියල ලොක්කගෙන් බර බරේ කියල. කාතාව බලන්න...😀😁


3.6/10IMDb 
63% BookMyShow 
17% Rotten Tomatoes
70% liked this film Google users

ඔයා Dabangg 1, 2 නොබැලුවා කියලා මේ චිත්‍රපටය තේරුම්ගැනීමට අපහසු වෙන්නේ නෑ.යම් යම් තැන් කිහිපයක කලින් චිත්‍රපට දෙකේ අතීතාවර්ජ්නයක් තිබුණත් කලින් කතා සමඟ බලද්දී මේ චිත්‍රපටයේ තියෙන්නේ වෙනමම කතාවක්.ඉතින් තව මුකුත් කියන්නේ නෑ, ඔයාලට චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා..
 

6/10 · IMDb
91% liked this film Google users
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ධනුෂ් ඔහු ශක්ති (පටාස්) සහ ඔහුගේ පියා දිරවියන් පෙරුමල් ලෙස ද්විත්ව චරිතයකට පණ පොවයි. ස්නේහා ඇය දිරවියන් පෙරුමල් බිරිඳ වන කන්යා කුමාරි ලෙස සහ මෙහ්රීන් පිර්සාඩා සදනා ෂා ලෙසින් චරිත නිරූපනය කරයි. ප්‍රතිවාදියාගේ චරිතය නවීන් චන්ද්‍රන් ඔහු නිලප්පරායි නොහොත් නිලන්ගේ චරිතය නිරූපනය කරයි.




Download All in one File 720P HDRip 

http://gestyy.com/w8sYdk





The Spy (2019)

The Spy යනු ප්‍රංශ රහස් පරීක්ෂක Mini Tv Series එකක් වන අතර 😎😎එය ඊශ්‍රායල් ජාතික Gideon Raff හා Max Perry විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙම මාලාව Canal+ සහ Netflix සඳහා ප්‍රංශ සමාගමක් වන Légende Entreprises විසින් නිෂ්පාදනය කරන ලද්දකි. 2019 සැප්තැම්බර් 6 වන දින Netflix විසින් නිකුත් කරන ලද කථා මාලාව කොටස් 6 කින් සමන්විතයි. මෙම කථාංගය සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිපදවූවකි.💪
කතාව ගැන කියනව‍ට වඩා හොදයි මේක බලලම ඉන්නකෝ...

7.9/10IMDb 
86%Rotten Tomatoes
92% liked this TV show Google users

http://gestyy.com/w8smwD

Tuesday, February 18, 2020

The 92nd Annual Academy Awards 2020

 ඔස්කාර් සම්මාන උළෙල 

2019 වසරේ නිකුත් වූ චිත්‍රපට අතරින් තෝරා පත් කර ගනු ලැබූ චිත්‍රපට සදහාම 2020 වසරේදි ඇකඩමි සම්මාන උළෙල එහෙම නැත්නම් අප කවුරුත් දන්න ඔස්කාර් සම්මාන උළෙල 2020 පෙබරවාරි මස 09 වන දින ඇමරිකානු ජනපදයේ ලොස්ඇන්ජලිස් වල පිහිටි ‍ඩොල්බි රගහලේදි පැවැත්වූවා එහිදි ජයග්‍රහණ ලැබු සම්මාන කිහිපියක් මං පහලින් සදහන් කරන්නම් ඒ වගේම මං ඔයාලට දෙනනම් ඔස්කාර් සම්මන උළෙලේ සම්පූර්ණ විඩියොව.. අපේ රටේ සම්මාන උළලකුයි ඔස්කාර් සම්මාන උළලෙලයි ඔයලා සංසන්ධන‍ය කරලත් බලන්න කියල අරාධන කරන ගමන් ‍ඔයලගේ අදහසුත් පහල කොටාගෙනම ගියට කමක් නෑ...👇👇💬😀👍

වැඩිම සම්මාන ප්‍රරමාණයක් හිමි කරගත්තේ පැරාසයිට් (Parasite) සිනමා පටයයි. 
Ford V Ferrari & 1917 සිනමා පට සම්මාන 03ක් ලබා ගනිමින් දෙවැනි තැන හිමි කර ගත්තා..
Jocke & Once upon time in Hollywood සිනමා පට සම්මාන දෙකක් පමණක් ලබා ගනිමින් තුන්වන තැන ලබා ගැනිමට සමත් විය..



















ඡායා රූප උපුටා ගැනිම - බයිස්කොප් මංසල 😉


ඔස්කාර් සම්මාන උළලේ සම්පූර්ණ විඩියොව මෙතනින් ඩවුන්ලොඩ් කර ගන්න
1.5Gb 
 
http://gestyy.com/w8pZA3

Monday, February 17, 2020

To All the Boys: P.S. I Still Love You 2020

  #Romance ‧ 1h 42m
To All the Boys: P.S. I Still Love You
 
චිත්‍රපටිය ගැනනම් කියන්න විදියක් නෑ මොකද මං බැලුවෙත් නෑ මගෙන් ලින්ක් එක ඉල්ලල තිබුනා ඔන්න ඒහෙනම්...  👈👇👆👉😋😀


6.3/10IMDb 
73%Rotten Tomatoes 
2.5/4Roger Ebert
90% liked this film Google users
 
http://gestyy.com/w8oo0z
 

You season 01 Complete

Psychological, thriller, Crime Fiction 

 ඔබට ආදරය වෙනුවෙන් කල හැක්කේ කුමක්ද?

You  season 01

2018 වසරේ නිකුත් වුන සුපිරිම Netfilx සීරියස් එකක් තමා මං අද ඔයාලට අ‍රගෙන ආවේ. කාලෙකට කලින් නිකුත් වුන සීරියස් එකක් වුනත් ගොඩක් අයට මේක මඟහැරිලා තිබුනේ මේකේ රෙටින්ග්ස් එහෙමත් හොද තත්වයක තියෙන්න‍ේ. මේක දැක්කමනම් හිතෙන්න‍ේ ආදර කතාවක් කියල ඒත් ‍කතාව ආදරේ ගැනම විතරක් නෙමෙයි Psychological, thriller, Crime Fiction
ඉතින් මේක පළවෙනි කොටසේ ඉඳලම රසයේ කිසිම අඩුවක් නැතුව බලන්න පුලුවන් සීරියස් එකක් , හැමෝටම බලන්න කියල ආරධනා කරනවා. මාත් බලන්න පටන්ගන්න ‍ඕ‍නේ..💓😀😋

7.8/10IMDb
 7.4/10TV.com 
91% Rotten Tomatoes
92% liked this TV show Google users


http://gestyy.com/w8orzO

Charlies Angels 2019

Charlies Angels 2019

තරුණියන් තුන්දෙනෙක් වටා ගෙතුණු කතාවක් තමයි යන්නෙ.මේ ඒන්ජල්ස් කණ්ඩායම රියෝ ද ජෙනයිරෝ නුවරදි ජාත්‍යන්තර වංචාකාර ජොනී ස්මිත්ව අල්ලගෙන .
ඇමරිකානු බලධාරීන්ට භාර දෙනවා. ඊට අවුරුද්දකට විතර පස්සෙ, ගොඩක්ම ලොකු සිදිධියක් වෙනවා.
අන්න ඒ සිද්ධියත් එක්ක තමයි මේ හැම දෙයක්ම පට ගන්නෙ.

 4.3/10IMDb
 52%Rotten Tomatoes
 52%Metacritic
70% liked this film Google users

 කතාව ගැන ගොඩක් දේවල් කියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙන හින්දා. ඒ ගැන කතාව මෙතනින් නතර කරනවා. මං උඩින් දලා තියෙන්නේ මේකට කලින් ආපු සිනමා පට දෙකයි.

 
http://gestyy.com/w8iNC2

Friday, February 14, 2020

Malèna (2000) Drama/Romance ‧ 1h 49m

ආදරේට 💗 ව‍යස් සීමාවක් නෑනේ..

කොල්ලට 12යි, කෙල්ලට 27+

💝ඔයාලා හැමොටම  😍Happy Valentine's Day 😍කියන ගමන් අද මං ගෙනාවේ
ඔරිජිනල් ඉතාලි බයිස්කෝප් එකක්. 18+

මෙන්න මෙහෙමයි කථාව.. 1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධයක් තිබිලා තියෙනවා… මේ චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතයක් වෙන්නේ රෙනාටෝ කියන අවුරුදු 12ක පිරිමි ළමයෙක්… මේ ළමයට එක දවසක වැදගත් සිද්ධි දෙකක් වෙනවා… එකක් තමයි ජීවිතේ පළමුවෙනි බයිසිකලය ලැබීම හා අති සුන්දර, ප‍්‍රියජනක, එක වතාවක් දැක්කොත් තව දස දහස වතාවක් බලන්න හිතෙන මේ කථාවේ ප‍්‍රධානතම චරිතය වන මලීනා දකින්නට ලැබීම…… කරුමේ කියන්නේ මේ ලස්සන ගෑනු ළමයා නිකෝ කියලා යුධ භටයෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ… ඒත් වටේ කෙළ පෙරන කොල්ලොන්ගේ හොද වෙලාවට මේ මිනිහාට යුද්දෙට යන්ඩ සිද්ධ වෙනවා.. කතාව ඉතිරි ටික ඔයාල බලන්නකෝ...

(ආදරය, විරහව, තනිකම, රාගය  මේ සෑම දෙයක්ම මේ සිනමාවෙන් පෙන්වනවා.. හමුදා සෙබලෙකුගේ ආදරය, හමුදා සෙබලෙකුගේ ආදරය ලබන කාන්තවකගේ ජිවිතය, මෙකෙන් බලන්න පුඵවන්. මේ සෑම දෙයක්ම ආදරය නිසා)

චිත්‍රපටය ඔස්කාර් සම්මාන දෙකකට නොමිනේට් වෙලා තියෙනවා 2001දී…

පවුලේ සැමට එකට නැරබිය නොහැක … 👀😋😊

7.5/10IMDb
 54% Rotten Tomatoes 
4.2/5Facebook
87% liked this movie Google users

  
http://gestyy.com/w8rrAm

 

 

Wednesday, February 12, 2020

Farcry5 Game sinhala | Game | Yakabro ��

Timmy Failure (2020) | Drama/Fantasy ‧ 1h 39m

Timmy Failure: Mistakes Were Made

ඔන්න ඉතින් වෙනද වගේම මං අදත් ඔයලට අලුත් සිනමා පටයක් අරගෙන ආව මේක අපි කවුරුත් දන්න වොල්ට් ඩිස්නිිප් සමාගම විසින් එලියට දාපු එකක් තමා...  මෙහි ආරම්භය වූයේ ස්ටීවන් පැස්ටිස් විසින් රචිත ඉහත නමින්ම එලි දැක්වූ පොත තුලින්මයි.  මෙය ඇමරිකානු හාස්‍ය-නාට්‍ය මනංකල්පිත චිත්‍රපටයක් ලෙස වෙන කරගන්න පුඵවන්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටොම් මැකාර්ති විසිනි. ‍

6.7/10IMDb 
86%Rotten Tomatoes 
3/4Roger Ebert
80% liked this movie Google users
http://gestyy.com/w8qbkS

Tuesday, February 11, 2020

Sniper : Ghost Warrior Contracts | �� Yakabro �� | LK

Fast & Furious 9 Trailer | Yaka Bro

Assetto Corsa Competizione

Assetto Corsa Competizione – v1.3.1 + Intercontinental GT Pack DLC

කාර් රේස් ගහන්න කැමති ඔයාලට...

 Minimum requirements:
Operating System: Windows 7 64-bit Service Pack 1
Processor: Intel Core i5-4460 or AMD FX-8120
RAM: 4 GB
Video Card: GeForce GTX 460 2GB, Radeon HD 7770
DirectX: 11
HDD Space: 12 GB 

Repack File Size - 6.6Gb 

http://gestyy.com/w79TAC


Screen Shot