Tuesday, February 18, 2020

The 92nd Annual Academy Awards 2020

 ඔස්කාර් සම්මාන උළෙල 

2019 වසරේ නිකුත් වූ චිත්‍රපට අතරින් තෝරා පත් කර ගනු ලැබූ චිත්‍රපට සදහාම 2020 වසරේදි ඇකඩමි සම්මාන උළෙල එහෙම නැත්නම් අප කවුරුත් දන්න ඔස්කාර් සම්මාන උළෙල 2020 පෙබරවාරි මස 09 වන දින ඇමරිකානු ජනපදයේ ලොස්ඇන්ජලිස් වල පිහිටි ‍ඩොල්බි රගහලේදි පැවැත්වූවා එහිදි ජයග්‍රහණ ලැබු සම්මාන කිහිපියක් මං පහලින් සදහන් කරන්නම් ඒ වගේම මං ඔයාලට දෙනනම් ඔස්කාර් සම්මන උළෙලේ සම්පූර්ණ විඩියොව.. අපේ රටේ සම්මාන උළලකුයි ඔස්කාර් සම්මාන උළලෙලයි ඔයලා සංසන්ධන‍ය කරලත් බලන්න කියල අරාධන කරන ගමන් ‍ඔයලගේ අදහසුත් පහල කොටාගෙනම ගියට කමක් නෑ...👇👇💬😀👍

වැඩිම සම්මාන ප්‍රරමාණයක් හිමි කරගත්තේ පැරාසයිට් (Parasite) සිනමා පටයයි. 
Ford V Ferrari & 1917 සිනමා පට සම්මාන 03ක් ලබා ගනිමින් දෙවැනි තැන හිමි කර ගත්තා..
Jocke & Once upon time in Hollywood සිනමා පට සම්මාන දෙකක් පමණක් ලබා ගනිමින් තුන්වන තැන ලබා ගැනිමට සමත් විය..



















ඡායා රූප උපුටා ගැනිම - බයිස්කොප් මංසල 😉


ඔස්කාර් සම්මාන උළලේ සම්පූර්ණ විඩියොව මෙතනින් ඩවුන්ලොඩ් කර ගන්න
1.5Gb 
 
http://gestyy.com/w8pZA3

No comments:

Post a Comment