Friday, February 14, 2020

Malèna (2000) Drama/Romance ‧ 1h 49m

ආදරේට 💗 ව‍යස් සීමාවක් නෑනේ..

කොල්ලට 12යි, කෙල්ලට 27+

💝ඔයාලා හැමොටම  😍Happy Valentine's Day 😍කියන ගමන් අද මං ගෙනාවේ
ඔරිජිනල් ඉතාලි බයිස්කෝප් එකක්. 18+

මෙන්න මෙහෙමයි කථාව.. 1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධයක් තිබිලා තියෙනවා… මේ චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතයක් වෙන්නේ රෙනාටෝ කියන අවුරුදු 12ක පිරිමි ළමයෙක්… මේ ළමයට එක දවසක වැදගත් සිද්ධි දෙකක් වෙනවා… එකක් තමයි ජීවිතේ පළමුවෙනි බයිසිකලය ලැබීම හා අති සුන්දර, ප‍්‍රියජනක, එක වතාවක් දැක්කොත් තව දස දහස වතාවක් බලන්න හිතෙන මේ කථාවේ ප‍්‍රධානතම චරිතය වන මලීනා දකින්නට ලැබීම…… කරුමේ කියන්නේ මේ ලස්සන ගෑනු ළමයා නිකෝ කියලා යුධ භටයෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ… ඒත් වටේ කෙළ පෙරන කොල්ලොන්ගේ හොද වෙලාවට මේ මිනිහාට යුද්දෙට යන්ඩ සිද්ධ වෙනවා.. කතාව ඉතිරි ටික ඔයාල බලන්නකෝ...

(ආදරය, විරහව, තනිකම, රාගය  මේ සෑම දෙයක්ම මේ සිනමාවෙන් පෙන්වනවා.. හමුදා සෙබලෙකුගේ ආදරය, හමුදා සෙබලෙකුගේ ආදරය ලබන කාන්තවකගේ ජිවිතය, මෙකෙන් බලන්න පුඵවන්. මේ සෑම දෙයක්ම ආදරය නිසා)

චිත්‍රපටය ඔස්කාර් සම්මාන දෙකකට නොමිනේට් වෙලා තියෙනවා 2001දී…

පවුලේ සැමට එකට නැරබිය නොහැක … 👀😋😊

7.5/10IMDb
 54% Rotten Tomatoes 
4.2/5Facebook
87% liked this movie Google users

  
http://gestyy.com/w8rrAm

 

 

No comments:

Post a Comment