Monday, January 13, 2020

Missing Link

Missing Link (2019)

මගේ පලමු ඇනිමේෂන් චිත්‍රපිටි ඩවුන්ලෝඩ් ලින්ක් එක තමා මං අද ඔයාලට අරන් අවේ මේක  ලස්සන ඇනිමේෂන් සළරුවක්  IMDb අගය 6.8/10 ක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටිය කුණු තක්කාලි වල 89%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා.



The Missing Link (2019) ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය. ත්‍රිමාණ සජීවීකරණ කිව්වට මෙක Stop motion – animated තාක්ෂණයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඔබ හොඳින්ම දන්න Chicken run (2000) මේ තාක්ෂණයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. මෙය ඔස්කා සම්මාන ද්විත්වයකට ඇතුළු සම්මාන රැසකට නිර්දේශ වූ අතර ගෝල්ඩන් ගොල‍ොබ් සම්මාන උලළේ හොදම සජිවිකරණ චිත්‍රපටය ලෙස සම්මානය හිමි විය 😉🥰😍



කථාව ‍ගැන කියනවට වඩා ඔයාල මේක බලලම රසවිදින්නකො... 😉🥰😍

Download by Google Drive 

For Download Click the 💗 Heart 

 BluRay 720p 900MB - 💗

No comments:

Post a Comment