Monday, January 13, 2020

Midway (2019)

Midway (2019) | පැසිෆික් සාගරයේ ඉරණම විසඳූ මිඩ්වේ මෙහෙයුම 🤩

6.9/10 IMDb  
43% Rotten Tomatoes 
92% Fandango
88% liked this movie
ඔන්න අද මං ගෙනාවේ සුපිරිම Film එකක් මං මෙක World Release 🤩 වුන දවසේම (2019 November 08) ලංකාවෙත් මේක Release 🤩 වුනා මං එදාම බැලුවා පට්ටම පට්ට ඇමරිකාවේ හැම චිත්‍රපටයක්ම ව‍ග‍ේ මේකත් ඇමරිකාව උඩින් තියල තමා ගහල තියෙන්නේ 😉 කතාවට කෙටියෙන් ගත්තෝත් මිඩ්වේ සටන (Battle of Midway) දෙවන ලෝක සංග්‍රාමයේ පැසිෆික් රඟහලේ තීරණාත්මක නාවික සටනක් වූ අතර එය 1942 ජුනි 4 සිට 7 දක්වා කාලය තුළ මෙම ප්‍රහාරය සිදු විය. ජපානය පර්ල් වරායට පහර දීමෙන් මාස හයකට පසුව සහ කොරල් මුහුදේ සටනෙන් මාසයකට පසුව සිදු වූ මෙය ඇමරිකානු නාවික හමුදාව සහ ජපානයේ නාවික ගුවන් හමුදාව මිඩ්වේ අටෝල් අසලදී මුණගැසුණේ යුද්ධයේ වඩාත් තීරණාත්මක නාවික සටනකිනි. මිඩ්වේ සටන පැසිෆික් සාගරයේ නාවික යුද්ධයේ සන්ධිස්ථානයක් වන අතර ජපානය නිදාගනෙ සිටින යොධයෙකු අවධි කරපු අවස්ථාවක් විය.

මෙම කාලය තුලම අපේ රටට ද අධිරාජ්‍ය ජපන් නාවික හමුදාවේ ගුවන් යානා පාදක කරගත් ගුවන් ප්‍රහාරයක් එල්ල විය ඒ මෙම ප්‍රහාරය ඉන්දියන් සාගරය වැටලීමේ කොටසක් වූ අතර දින කිහිපයකට පසු ත්‍රිකුණාමලයට සමාන ප්‍රහාරයක් එල්ල විය. ඉලක්ක වූයේ බ්‍රිතාන්‍ය යුද නැව්, වරාය ස්ථාපනයන් සහ ගුවන් කඳවුරු ය මෙහි පරමාර්ථය වූයේ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ යුද ප්‍රයත්නය කඩාකප්පල් කිරීම සහ බ්‍රිතාන්‍ය නැගෙනහිර බලඇණියට ආසියානු මුහුදු සීමාවෙන් ඉවත්ව යාමයි.

 



Download by Google Drive 

For Download Click the 💗 Heart

HDRip 720p 1GB - 💗

No comments:

Post a Comment