Monday, February 10, 2020

Far Cry 5

Far Cry 5: Gold Edition – v1.011 + 5 DLCs

පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා කරන සෑහෙන පිරිසක් දන්න කියන ගේම් එකක් තමයි Far Cry කියන්නේ. Ubisoft සමාගමේ නිර්මාණයක් වූ මෙය 2018 මාර්තු 27 නිල වශයෙන් නිකුත් විය Far Cry 4 එකෙන් පසු පැමිණි Far Cry Primal ස‍ංස්කරණය බොහෝ දෙනෙක් සිතුවේ Far Cry 5 ලෙසයි. නමුත් එසේ නොවන බව මින් පෙනී යනවා.

Ubisoft හි ගේම් Developer වරු විසින් Far Cry ගේම් එකෙහි open world action -adventure නිර්මාණය කිරීමට පෙර ඔවුන් විසින් ලෝකයේ විවිධ ප්‍රදේශ තෝරාගෙන තම රසිකයින්ගේ වැඩි මනාපයක් ඇති ප්‍රදේශය පාදක කරගනිමින් ගේම් එක නිර්මාණ කටයුතු සිදුකරනවා. Far cry 4 ස‍ංස්කරණය සදහා හිමාල කදුවැටිය ආශ්‍රිත ප්‍රදේශයක් ලබාගත් අතර මෙවර ඇමරිකාවේ මොන්ටානා ප්‍රදේශය තෝරාගෙන ඇත.
7/10 Steam 
4.4/5GameStop
92% liked this video game Google users
Minimum requirements:
Operating System: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
Processor: Intel Core i5-2400 @ 3.1 GHz or AMD FX-6300 @ 3.5 GHz or equivalent (SSE 4.2 support required!)
RAM: 8 GB
Video Card: NVIDIA GeForce GTX 670 or AMD R9 270 (2GB VRAM with Shader Model 5.0 or better)
DirectX: 9.0c
HDD Space: up to 93 GB 
Download file size 52.5 GB

http://gestyy.com/w77Eza

Screen Shot



 

No comments:

Post a Comment