දොස්තර හොදහිත
Stephen Gaghan ගේ අධ්‍යක්ෂණයෙන් සහා Robert Downey Jr. ගේ රංගනයේ නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි Dolittle ❤.
5.6/10IMDb
15%Rotten Tomatoes
76%Fandango
86% liked this film Google users
1920 The Story of Doctor Dolittle
Dr. Dolittle කියන චරිතය අද ඊයේ නිර්මාණය වුන චරිතයක් නෙමෙයි , එම චරිතය ඉස්සෙල්ලා ලෝකෙට පෙන්නුම් වුනේ 1920 The Story of Doctor Dolittle කියන පොතකින්. මෙම චරිතයේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට සතුන්ගේ භාෂාව තේරුම් ගන්න අපහසුයි , හැබැයි මෙම පොතෙන් නිර්මාණය වුන චරිතයට සතුන් එක්ක කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.. ඒ විදිහේ චරිතයක් තමයි Dr. Dolittle කියලා කියන්නේ.. ඉතින් මේ පොතන් පස්සේ..
Doctor Dolittle චිත්‍රපටය නිර්මාණය වෙනවා 1967 දි..
ඉන්පසු 1998 Doctor Dolittle
ඉන්පසු 2001 Doctor Dolittle
ඉන්පසු Dr. Dolittle: Tail to the Chief 2006
ඔය විදියට තාමා ඉතින් මේ කතා ගොඩ නැගුනේ..
අපි ඔයාලා කවුරුත් දන්න විදියට අපේ හිතේ රැදුනු ලස්සන කාටුන් එකක් තියනවා දොස්තර හොදහිත ටයිටස් තොටවත්තයන් සර්ගේ ලස්සන හඩ කවිමක් ලොකු පොඩි හමෝගෙම හිත් හොරාගත් කාටූනයක් දැන් කාලේ ඒ වගේ කාටුව් විකාශය නොවිමත් කණගාටුවට කරුණක් තමා.. මොනව කරන්නද ඉතින් ලොකය කැරකෙන කොට අපිත් ඒ විදියට කැරෙකෙනවා.. සුන්දර මතකයන් පමණක් ලග තියාගන...
හරි දැන් ඒවා ඉවරයි මේක තමයි ඉතින් මේ සම්බන්ධව අපු අඵත්ම චිත්‍රපටය.. අඵත්ම තාක්ෂණයත් සමග... චිත්‍රපටිය ගැන කියන්නනම් තාම විදියක් නෑ මොකද මං බැලුවෙත් නෑ තාම.. සෙට් වෙලා බලමුකෝ එහෙනම්.. මිස් කර ගන්න එපා...💗💥💣
No comments:
Post a Comment