Friday, January 3, 2020

Ford v Ferrari (2019)

Ford v Ferrari (2019) DVD Scr 720p & 1080p

සමහරවෙලාවට, ඩ්‍රයිවර්ලා කාර්වලින් බහින්නෑ

👤  Director  James Mangold
👉 Writer     Jez Butterworth, John-Henry Butterworth
👦 Artist      Christian Bale, Jon Bernthal, Matt Damon
🙌 Genre     Action, Biography, Drama

Box Office

Budget                                 :       $97,600,000 (estimated)


Opening Weekend USA      :       $31,474,958, 17 November 2019

Gross USA                          :       $107,875,342

Cumulative Worldwide Gross :   $201,875,342
 රථ වාහනේ ක්ෂේත්‍රයේ සුප්‍රක්‍රට ඇමරිකානු ෆෝඩ් මෝටර්ස් සහ ඉතාලියේ ෆෙරාරි මොටර් රථ සමාගම අතර තිබූ බද්ධ වෛරය ඇතිවන අයුරුත්, දෙපාර්ශවය මෝටර් රථ ධාවන තරඟ ලෝකයේ ආධිපත්‍යය තමන් සතු කරගන්නට කරන සටනත්, අප වෙත ඉදිරිපත් කරන මේ චිත්‍රපටය තමයි Ford v Ferrari (2019). චිත්‍රපට බාගත කරන ඔබ දැක ඇති වසරේ මේ කාලවලදී සිනමා සම්මාන උළෙලවල් සඳහා කාලය ලඟාවීමත් සමග ඒවායේ තේරීම් කමිටු, චිත්‍රපට විචාරකයන් ආදීන් වෙත යැවෙන Screener DVD අන්තර්ජාලයට එක්වෙනවා

මේ වසරේත් එසේ නිකුත් වුනා බොහෝ පිටපත්, නමුත් දැන් DVD Screener තැපැල් හෝ කුරියර් මගින් යැවීම කෙරෙන්නේ ඉතාම ස්වල්ප වශයෙන් , සමහර සිනමා නිර්මාණකරුවන් අන්තර්ජාල ගෲප් භාවිතා කරනවා මේවා කිසිවෙකුගේ අතට පත්නොවී ලබන්නා වෙත යැවීම සඳහා. ඒත් මේ පිටපත් දෙස උකුසු ඇස හෙලාගෙන සිටින පයිරේට්වරුන් මොනම හෝ ක්‍රමයකින් ඒවා තමන් සතු කරගන්නට සමත්වෙනවා. එම පිටපත්වල “For your Consideration”, “For screening purposes only” වැනි වෝටර්මාක් එකකුත් ඔබ බොහෝවිට දැක ඇති.

මේ චිත්‍රපටයේ දැනට නිකුත්වී ඇති පිටපතත් එවැන්නක්. හැබැයි  මම මෙතෙක් දැකල තියන හොඳම DVD Screener පිටපත තමයි මේ. WEBrip එකක මට්ටමට වීඩියෝ සහ ඕඩියෝ තත්වය තිබෙන අතර පෙරකී වෝටමාක් එකත් ඉතාම සූක්ෂමව වසා දමා තිබෙනවා 

ජේසන් කෙලර්, ජෝන්-හෙන්රි බටර්වර්ත්, ජෙස් බ්‍ටර්වර්ත්ගේ රචනයෙන් ජේම්ස් මැන්ගෝල්ඩ්ගේ අධ්‍යක්ෂණයෙන් අපවෙත එන මේ Ford V Ferrari (2019) චිත්‍රපටය මේ වනවිටත් IMDB අගය 8.3ක් ලබාගෙන එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 130වන ස්ථානයත් තමන් සතු කරගෙනයි සිටින්නේ. ඊට අමතරව ගෝල්ඩන් ග්ලෝබ් සමාමනයක් ඇතුළු සම්මාන 17කිනුත් පිදුම් ලබා තිබෙනවා මේ වනවිට. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 92%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 81ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 94%කුත් ලබාගෙන තිබෙනවා මේ නිර්මාණය. ඊට අමතරව ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙ හොලිවුඩයේ දක්ෂතම තරු දෙකක්, ඒ තමයි මැට් ඩේමන් ( කැරොල් ෂෙල්බි ලෙස) සහ ක්‍රිස්ටියන් බේල් (කෙන් මයිල්ස් ලෙස) රංගන ශිල්පීන් දෙදෙනා.




Ford V Ferrari

Direct Download By Google Drive
To Download Click the Car 🏎️

DVDScr 720p 1.1GB    - 🏎️
DVDScr 1080p 2.3GB  - 🏎️

Web dl new update - https://drive.google.com/uc?id=1eJCMS6GHdZIFoSpVFuxTTdgw5Dvq5X8U&export=download



No comments:

Post a Comment