Wednesday, January 8, 2020

ග්ලෝඩන් ග්ලෝබ් සම්මාන උළෙල

77'වැනි ග්ලෝඩන් ග්ලෝබ් සම්මාන උළෙල 


1944 වසරේ සිට මේ දක්වා සාර්ථක ලෙස පවත්වාගන ආ මෙම සම්මාන උළෙල මවර 2019 වසරේදී නිකුත් වූ චිත්‍රපට හා කතාමාලා අතරින් තෝරා පත් කර ගනු ලැබූ නිර්මාණ සදහා සම්මාන ලබා දිම මෙවරත් අති උත්කරශවත අන්දමින් පැවැත්විණ.
2020 වසරේදීත් ග්ලෝඩන් ග්ලෝබ් සම්මාන උළෙල ජනවාරි 05 දින බෙවර්ලි හිල්ස් නගරයෙ පිහිටි බෙවර්ලි හිල්ස් හෝටලයේදී අති සාර්ථක ලෙස පැවැත්වුවා. දවස් කිහිපයකට පෙර මෙලෙස නිමාවට පත් වූ එම සම්මාන උළෙල්දී ලැබූ ජයග්‍රහණ තමයි මං ඔයාලට අද ගෙනාවේ






























No comments:

Post a Comment