Monday, March 16, 2020

15 Minutes of War (2019)

සිය මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදි දේශප්‍රේමීන් පිරිසක්….
ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදි විරුවන් පිරිසක්….
එක් අදුරු උදෑසනක සිදුවූ පැහැර ගැනීමක්….
සිය දරුවන් වෙනුවෙන් මරණය වෙත පිය නැගි ගුරුවරියක්…..
විශේෂ පුහුණුවක් ලැබූ ඉලක්ක වෙඩික්කරුවන් කණ්ඩායමක්….
රහසිගත CIA නිලධාරියෙක්….
KGB විශේෂ නියෝජිතයෙක්….
පලිගැනීමේ ආශාවෙන් වියරු වැටුනු ත්‍රස්තවාදීන් පිරිසක්……
සිය මවුබිමේ නිදහස උදෙසා දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන් සහ……
මුදලට ගිජුවූ දේශ ද්‍රෝහීන්….
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් මැදින් දිවෙන වීර චාරිකාවේ අවසානය…..
අවසරයි නරඹන්න, ” මරු සිටින මානයේ…. “

1976 වසරේදී එවකට ප්‍රංශ යටත් විජිතයක්වූ ඩ්ජිබොවුටි හි සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් පදනම් කර ගනිමින් නිපදවූන සුපිරිම ප්‍රංශ ෆිල්ම් එකක්.




2019 ‧ Drama/Thriller ‧ 1h 39m
Play trailer on YouTube
6.3/10IMDb
43% Rotten Tomatoes 
44% Metacritic
88% liked this movie Google users
http://maetrimal.com/FCa